අපිව මේ තත්ත්වෙන් තියන්න තාත්තා කෙනෙක් කොච්චර කට්ටක් කනවද සහ කන්න ඇද්ද කියන දේ තේරෙන්න ගොඩක් අයට තමුනුත් තාත්තලා අම්මලා වෙනකං ඉන්න සිද්ධ වෙනවා. මේ පෙන්වන්නෙ එහෙම වීඩියෝවක්. තාත්තෙක් තමුන්ගෙ දරුවව සතුටින් තියන්න කරපු කැපකිරීම් මේකෙ පෙන්වනවා.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd