මේ වීඩියෝ තියෙන්නේ දරුවන්, බිරින්දෑවරුන් සහ මවුවරුන් කිහිප දෙනෙකු පිළිබඳවයි. හරි සරලයි. මේ ඔවුන් නොදැන සිදුකරන වීඩියෝ කිහිපයක්. මෙහි ඇත්තේ ඔවුන්ගේ පියවරුන් හමුදා ක්‍රියාන්විතයේ යෙදී සිට පැමිණෙද්දී ඔවුන් පුදුමයට පත්වන දසුන් පෙළක්. ඔවුන්ගේ පුදුමය ඔබේ දෑසට කඳුළක් එක්කරාවි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd