ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී රාජදොරේ මහතා එම පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් වන බවට ලියුමක් එවා ඇතත් තමා එය තවම දුටුවේ නැතැයි ආරුමුගම් තොණ්ඩමන් මහතා කියයි.
මන්ත්‍රී කමින් අස් නොවු රාජදොරේ මහතා දිගම්බරම්ගේ ජනතා වතු කම්කරු සංගමයට එකතුවීමට යතියි වතුකරයේ ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියල්ලම අයින් වෙන්නද දැන් ඕනෑ. (නි)
බිමත් කම නිසා අපරාදේ තරුණ ජීවිත අකාලේ නැති වෙනවා (අ)
බිමත් කම නිසා අපරාදේ තරුණ ජීවිත අකාලේ නැති වෙනවා (අ)
තොන්ඩමන් කලේ එයාගේ සීය කරපු දේවල් නෙමේ ,තමන්ට සැප,කමකරුවට දුක.තොන්ඩමන් කරන්නේ සම්පුර්ණ කම්කරුවා රැවටීමක්, අනිත් අයත් හෙට අනිද්දට කොහේ හරි යාවි. (අ)