මොරටුව නගරාධිපතිට එරෙහිව විපක්ෂ නායක කුලරත්න පිරිස් ඇතුළු පිරිසක් නගර සභාව ඉදිරිපිට අද (22) උද්ඝෝෂණයක් පවත්වති.
රාවතාවත්ත සුසානයේ තේක්ක ගස් කිහිපයක් කැපීම ද මේ උද්ඝෝෂණයකට හේතු වී ඇත.
ජායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වැඩ කරන හොද අවංක මනුසස්යෝ හොයන්න හරි අමාරුයි (කෞ)
මේවට තමයි කියන්නේ මාධ්‍ය සංදර්ශන කියලා.පොලිසියෙන් ඔය ගස් කැපීම නැවැත්තුවේ නැත්තම් ලස්සනට වෙඩේ කෙරෙනවා ඒ වෙනකම් මේ අය නිදාගන ඉදලා දැන් පාරට ඇවිල්ල. (කෞ)
ගහට ගහක් මොරටුවේදී හමුවෙන එක ඇත්ත (ර)
අශ්වයා ගියාට පස්සේ ස්ථාලය වහල වැඩක් තියනවද ? (ම)