ගාලූ දිසාවේ සුළු තේ වතු කිහිපයක පවතින බව කියන වටපනු රෝගයක් මර්දනයට තේ පර්යේෂණ නිලධරයෝ සැරැසෙති. දලූ අඩු වී මල් හා ගෙඩි වැඩිවීම මේ රෝගයේ ලක්ෂණ බව කියති. හිනිදුම කෝරළේගම අක්කර දෙකක පමණ තේ ගලවා පර්යේෂණ සඳහා මුල් රත්නපුරයට රැගෙන ගිය බව තේ පර්යේෂණ ව්‍යාපෘති නිලධාරී කේ.එස්.එස්. දහනායක මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd