(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල්.ඒ.ජයසිංහ )
පන්විල පොලිස් වසමේ මඩොල්කැලේ නෙල්ලිමලේ වත්තේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් දෙදෙනකු මතට විශාල ගසක් කඩා වැටීමෙන් එක් කාන්තාවක් එම ස්ථානයේදීම මියගො බරපතල තුවාල ලැබූ තවත් කාන්තාවක් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ .
අනතුරෙන් මියගොස් ඇත්තේමඩොල්කැලේ නෙල්ලිමලේ වත්තේ පදිංචිවිජේ ලෙච්චමී (47) නමැති දෙදරු මවකි .
සිද්ධියෙන් තුවාල ලැබූ අනෙක් කාන්තාව මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි .
අධික වර්ෂාවත් සමඟ පැවැති සුළඟහේතුවෙන් එම ගස කඩා කඩා වැටෙන්නට ඇතැයිපන්විල පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd