කුවේට් රාජ්‍යයට යැවීමට සූදානම් කර තිබූ පාරිබෝජනයට නුසුදුසු තේ කිලෝ දහසය දහසක්, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාගේ නියෝගයෙන් ඔහු ඉදිරියේ ශ්‍රි ලංකා තේ අපනයන මණ්ඩලය විසින් විනාශ කර දමන ලදි.
තේ ගෙන්වූ බව කියන මොහොමඩ් අසාම් මොහොමඩ්ට මහේස්ත්‍රාත් උසාවිය මීට පෙර රුපියල් 51000ක දඩයක් ද, වසර එක හමාරක සිර දඬුවමක් ද නියම කළේය.
එම තීන්දුවට එරෙහිව මහාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ඉවත දැමූ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය වැරදිකරුට තවත් රුපියල් 50,000ක දඩයක් ගැසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පුහාමි මහත්තයෝ...අපේ අහිංසක ෆර්සාන් බෙලි කපා දෙන මරණ දඩුවම ගැන දන්නෙම නැහැනේ.පව් නේද? (රේ)
මේ රට එයාලගේ කරගෙන තමයි මේ හැමදේම කරන්නේ දැන් මේ රට දිරාපු වට්ටක්ක ගෙඩියක් වගේ ඉතා ළඟදීම අපේ අයටබලාගන්න පුළුවන්.(රේ)
අපේ තේ ජාත්‍යන්තරෙන් ප්‍රතික්ෂේප කරවීම කුමන්ත්‍රණයක් .අපේ ආර්ථිකය වැට්ටවීමේ වැයමක් ....(රේ)
මේ හොර ජාවාරම් ඔක්කොම කරන්නේ එකම පිරිසක්න(රේ)
රටේ ආර්ථිකය විනාශ කරන මොවුන්ට මරණ දඬුවම ලබාදී එය ක්‍රියාත්මක කල යුතුය (රේ)
ඇත්ත, මොවුන්ට දෙන්න ඕනෑ සුුසන්ත, ඕක තමා (නි)
අපේ රටේ ආගමන විගමන වැරදි වැඩවලට දැන් වැඩියෙන්ම අහුවෙන්නේ මුස්ලිම් අය, මා දන්නා තරමට දිනකට පස්වතාවක් ආගම මෙනෙහි කරන මෙතුමන්ලා මෙවැනි දේවලට යොමුවන්නේ ඇයි.. (අ )
සුසන්ත, හැමදේටම මරණ දඬුවම ඉල්ලන්නේ එහි බරපතලකම දන්නවද? (නි)
නීතිය දැන් ක්‍රියාත්මකයි. මෙතන ජාතිය මෙකක්ද කියන කතාවකට වඩා වැඩේ වැරදී කව්රු කළත්. දැන් නීතිය ක්‍රියාත්මක හින්ද අහුවෙනවා. (අ)
දුන්ගු : පස් වේලක් පල්ලි යන මේ වගේ වැඩ කරන්නේ. ලොල් (අ)
මෙවැනි අපරාධ වලට දඩ ගහලා හිරේ දාලා විතරක් හරියන්නේ නැහැ. මේවා සාමාන්‍ය ගණයේ වංචාවල් හැටියට සළකන්න බැහැ. රටේ දෙවන ප්‍රධාන ආදායම් මාර්ගය වන තේ කර්මාන්තයට මෙවැනි වංචාවන් නිසා දැනටමත් සිදුවී ඇති හානිය අති විශාලයි. (නි)
හිතවත් ෆර්සාන් 2015-10-23 21:00:17, මරණ දඬුවම දෙන වැරදි ඔබේ නිතර කියවන පොතේ තිබෙන බව අපි දන්නවා. එහි බරපතලකම ගැන ඔබ මොනවද කියන්නේ? දන්නවද (බ)
මේ මෝඩ මිනිස්සු ලංකාවේ ආර්ථිකයට කරන හානිය ඉතා විශාලයි ඉතා දැඩි දඬුවම් පැමිණවිය යුතුයි (රේ) .
බොහොම හොඳ තීන්දුවක් (නි)
ඉතාම හොඳයි. ශ්‍රී ලංකා තේ වලට ලෝකයේ තැනක් නැත්තේ මේ වගේ බාල තේ වලට මිශ්‍ර කරලා පිටරට විකුණන නිසා. මම හොඳටම දන්නවා එංගලන්තයේ අපේ තේ වල වටිනාකම නැත්තටම නැතිවෙලා තියෙන්නේ මේ වගේ වැඩ නිසා. අපි සිලෝන් තේ කියලා ආඩම්බරයෙන් කතා කරනකොට ඉංග්‍රීසි ජාතිකයන් කියනවා ඊට වඩා ඉන්දියන් තේ හොඳයි කියලා. හේතුව බාල තේ ලංකාවෙන් එවන නිසා. (නි)
බොහොම හොඳ උසාවි තීන්දුවක් (නි)
මේ වගේ වැඩකරන අයට කිසිම සමාවක් දෙන්න හොඳ නැහැ (නි)
මීට වඩා දඬුවම් දුන්නත් සාධාරනයි. දඬුවම හොඳයි. (නි)