
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මෙරට තේ කර්මාන්ත ශාලා 709ක් පමණ තිබුණා මේ වන විට එයින් කර්මාන්ත ශාලා 124ක් වැසී ගොස් තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා (ස.ජ.බ)පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඉතිරි තේ කම්හල් 585ත් යන්නේ බොහොම අමාරුවෙන් බවද මන්ත්‍රීවරයා කීය.
"මීට ප්‍රධාන හේතුවක් ලෙස පෝර හිඟය නිසා ඇති වූ දළු හිඟය හේතු වුණා.කර්මාන්ත ශාලා වලට අවශ්‍ය දළු ධාරිතාවය හොයා ගැනීම අද විශාල තරඟයක් තිබෙනවා.
මේ වන විට පොල් ගෙඩියක මිල ඇහුවාම එලොව පොල් පෙනෙන තත්ත්වයකට පත්වෙලා.දිගු කාලයක් තිස්සේ පොල් සඳහා පොහොර නොයෙදීම,පළිබෝධ හානි, වන සත්ව හානි පොල් වගාවේ බිඳවැටීමට හේතු වී තිබෙනවා යැයි ගයන්ත කරුණාතිලක මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යතුර මුරකාරයාගෙන් ඉල්ලා ගන්න...
ඉතින් බුදියගෙනද හිටියේ ඒකාලේ...
දැන්ද කියන්නේ. ඇයි ඔයගොල්ලෝ ආණ්ඩු කරනකාලේ පොහොර නොදැම්මේ...?
මල්ලේ පොල්ද?
වැහෙන් නැද්ද යකෝ හොරා කලා තියේන විදියට. ඇති ඔය ටිකවත් ඉතිරු වුණා. රෙදි නෑ නේද කියල දැනෙන්නේ නැද්ද?