කොළඹ පාර්ක් වීදියේ හෝටලයක බිරිය හා දරුවන් සමඟ නතර වී රුපියල් 701759ක් වංචා කළ ජෝන් රියාස් පීටර්ට හය මාසයක සිර දඬුවමක් නියම කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඔහුට රුපියල් 3000ක දඩයක් ද නියම කළේය.
2010 ජනවාරි 13 සිට පෙබරවාරි 29 දක්වා හෝටලයේ නතර වී සිටි ඔහු නඩුවට නොපැමිණි නිසා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ද නිකුත් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරු. (ස)
ඔහු මොන ජාතිකයෙක්ද? (නි)
පට්ට සීන් එක. (ස)
අන්න දැන් තමයි නියමෙට කන්නෙ. ලංකාවේ හිරගෙදරිනුත් කාලා බලන්නකෝ...(ස)
ඔයාලත් රැවටුනානේ ඒ මිනිහාට නේද අනේ ? (නදී)
ඇයි කුමාරී ඔයා ඔහුට කන්න දෙන්නද? (දී)
ණයට කෑවනම් බිල ගෙවන්නෙ මොකටද ? ණයක් ගන්නවා කියන්නෙ පස්සෙ දෙන්න ගන්නව කියන එකනෙ (දී)
මේකද දඩුවම, මේක දැනගත්තොත් හැමෝම හොදට පවුලේම කට්ටිය එක්ක කාල බිල මස 6ක් හිරේ වැටුනත් මොකද කියල මේකට ම පුරුදු වෙයි, මේ ණය ගෙවන්නේ කව්ද ? (දී)
මාස 6ක් ඉන්නවා කියන්නේ හිරගෙදරටත් බර වියදම්. (ස)
ඔව් රිස්වාන්,මම පවුනේ කියල දානයක් දෙන්න බැලුවේ. මොකද ගෙවන්න තියන බිලේ හැටියට ගහල තියන දඩ මුදල දැක්කම දුක හිතුන. (දී)
හැබැයි අසරණ දරු පව්ලක් වෙන්නැති පිටරටියන්ද?(දී)
දඬුවම් දෙන්න සැහෙන්න කලක් ගිහින් නේද? (දී)
දැන් මාස හයක්ම රජයේ වියදමින් කන්න දෙන්න වෙනවා ..... (නි)
ඕකට තමයි කියන්නේ කාපුවා බීපුවා වමාරන්න වෙලා කියලා. එහෙත් පව් දරුවන් (නි)
ඔන්න අල්ල ගත්තානම් දඩුවමක් දෙන්න තිබ්බා (දී)
දැන් ඉතින් කාවද හිරේ දාන්නේ ?කාගෙන්ද දඩ මුදල් ලබා ගන්නේ.? මිනිහගේ වලිගෙවත් අල්ලන්න හම්බ වෙන එකක් නැහැ දැන්.පවුල පිටින්ම තමන්ගේ රටට ශේප් එකේ ගොඩ බැහැලා ඇති.දැන් ඉතින් අල්ලන්න ජාත්‍යන්තර වරෙන්තුවක් තමයි නිකුත් කරන්න තියෙන්නේ, "හෝටලෙන් හොරෙන් කාලා පැන්නා " දුටු තැන අල්ලනු කියලා. (දී)
අම්මෝ ඔය තරම් ගානක් වෙනකම් කන්න දුන්නේ ඇයි (දී)
මෙයාල හෙන බොරු කියල තමයී මෙහෙ නැවතිලා හිටියේ. කතාව නිකම් කෝටිපතියෝ වගේ. (දී)
අද රටේ කුඩු ගෙන්නනවා, ස්ත්‍රී දූෂණ එහෙම වැරදි වෙද්දිත් මේ වගේ පොඩි වරදකටත් මිනිස්සු හිරේ යනවද? (නදී)
අනේ මන්දා. (ස)