(අංජුල මහික වීරරත්න)
ණය ප්‍රශස්තකරණය කිරීමේ දී පාර්ලිමේන්තුව හැර වෙනත් කිසිදු පාර්ශ්වයක නියෝග හෝ උපදෙස් රජය නොසලකන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
රජයේ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් බලය ඇත්තේ පාර්ලිමේන්තුවට පමණක් බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා පොල් වගාකරුවන්ගේ සංගමයේ 29 වන සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.
කොළඹ පදනම් ආයතනයේ දී මෙම සමුළුව පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණය ප්‍රශස්තකරණය පිළිබඳ නිසි අවබෝධයක් ඇති කී දෙනෙක් පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්නවද කියලා කාටහරි කියන්න පුළුවන්ද?
මහ බැංකුව කැඩුවේ පාර්ලිමෙන්තුවෙන් අහලද? ලංකාව වැඩියෙන්ම ණය වෙලා තියෙන්නෙ 2015-2019. ඒත් ගත්තු ණය වලින් හදපු පාරක්, එයාර් පෝට් එකක්, වරායක්, රේල් පාරක් කියන්න පුලුවන්ද? අඩු ගානේ මහින්ද මහත්තයා ගත්තු ණය වලින් වැඩක් වත් කලා. උඹලා ගහපු බෙරෙකුත් නෑ පලුවකුත් නෑ. උඹලගෙ පව් තමයි ගෝටා සර්ට කර ගහන්න උනේ.
ආචාරශීලී වන්න, දක්ෂ හා දැනුමැති අයගෙන් උපදෙස් ලබා ගන්න!
ණිශ්පලයි!!!
ඡන්දෙ තියන්න කියලා දුන් තීන්දුවට පයින් ගහපු කෙනෙක් මේ කතා කරන්නේ. මේවා අහලා චූන්වෙන බාලයින් පිරිසක් තවම ඉන්න නිසා හොඳයි.