(විමුක්ති එස් රුද්‍රිගු)
මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ චීනය ක්‍රියාකාරී සංවාදයක යෙදී සිටින බව චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන මූල්‍ය ආයතනවලට ධනාත්මක කාර්යයක් ඉටු කිරීම සඳහා චීනය සහාය ලබා දෙන බවද ඔහු එම මාධ්‍ය හමුවේදී පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකාවේ වාණිජ සහ බහු පාර්ශ්වීය ණය හිමියන්ට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සඳහා සම්බන්ධවන ලෙස චීනය ආරාධනා කරන බව වැන්ග් වෙන්බින් මහතා ප්‍රකාශ කර ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ණය ප්‍රතිව්‍යුහගත කරන්න චීන සහාය