ගලෙන් බිඳුණුවැව ප‍්‍රාදේශීය සභාවේ සියලූ චංචල හා දේපොළ අනුරාධපුර දිසා අධිකරණයේ අධීක්ෂණය යටතේ වෙන්දේසියේ විකුණා දැමිණි.කොන්ත‍්‍රාත්තුවක් වෙනුවෙන් අනුරාධපුර ව්‍යාපාරික චාල්ස් අනුරුද්ධ විජේසිංහ මහතාට හිමිවිය යුතු රුපියල් රුපියල් කෝටියක් අය කර ගැනීම සඳහා පැවරුණු නඩුවක තීන්දුවක් අනුව මේ භාණ්ඩ වෙන්දේසියට තැබි ණි. අධිකරණ තක්සේරුව රුපියල් විසිහත් ලක්ෂයකට ආසන්න විය.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි ගත්තනම් ඒවා දෙන්න ඕන