මුහුණ ලස්සන කැර ගැනීමේ පේෂල් ප‍්‍රතිකාරයක් සඳහා මීගමුවේ රූපලාවන්‍යාගාරයකට ගිය ඉංගිරිසි ගුරුවරියක එහිදී අබිරහස් ලෙස මිය යෑමෙන් පසුව ඇගේ කණකර උගස් කැර රුපියල් ලක්‍ෂයක ණයක් ගෙවූ බව කියන රූපලාවන්‍ය ශිල්පිනියක හා ඇගේ සැමියා සැකපිට අත්අඩංගුවට ගත් බව වත්තල පොලිසිය කියයි. නැහැයට ඇල්ලූ කිසියම් දෙයකින් ශ්‍රීනි වාසනා අමරතුංග මහත්මිය මරණයට පත් වූ පසු පෙට්ටියක දමා සිරුර වත්තල හැඳල ඇළ ඉවුරට ගොස් දමා තිබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd