IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඩිස්කවර්ස් පාසල් චෙස් තරගාවලිය 1-2

කඩුවෙල ‘ඩිස්කවර්ස්’ චෙස් ඇකඩමිය විසින් සංවිධානය කරනු ලබන බස්නාහිර පළාත් පාසල් චෙස් තරගාවලිය ලබන ජුනි 1-2 යන දිනවල කඩුවෙල කොතලාවල විදුහලේදී පැවැත්වේ.

වයස 6න් පහළ, 8න් පහළ, 10න් පහළ, 12න් පහළ, 14න් පහළ, හා 16න් පහළ යන වයස් කාණ්ඩ බාලක හා බාලිකා ඉසව් තරගාවලියට ඇතුළත් වේ. ජුනි 1 වෙනිදා පස්වරු 6.30 සිට 8.30 දක්වා තරගාවලියට සහභාගි වන

කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ලියාපදිංචි කෙරෙන බව ඩිස්කවර්ස් චෙස් ඇකඩමිය නිවේදනය කරයි.
තරගාවලිය පිළිබඳ විස්තර 0776772104 හෝ 0714776177 යන  දුරකතන අංක වලින් ලබාගත හැකිය.



අදහස් (0)

ඩිස්කවර්ස් පාසල් චෙස් තරගාවලිය 1-2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site