(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විධායක ජනාධිපති ධූරයේ බර සමඟ සාර්ථකව කළ නොහැකි හෙයින් මුදල් අමාත්‍ය ධූරයේ වගකීම ඒ විෂය ගැන දැනුමක් ඇති අයෙකුට බාරදෙන්නැයි තමා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.
ජනමාධ්‍යවේදීන්ට ලබාදුන් රක්ෂණය මෙවර අයවැයෙන් ඉවත් කිරීම ගැන කනගාටුවන බවද ඔහු සඳහන් කළේය.
අලහප්පෙරුම මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නන්නත්තාරවෙලා ඉඳලා හොරපාරෙන් ලැජ්ජාවක් නැතුව ඔය තනතුරට ආපු එකෙක්.එහෙම නිකන් කිව්වට ඕකා යන්නෙ නෑ.කට්ටිය එකතුවෙලා එලවන්න.
එතකොට ඔහේගෙ ලොක්ක හිටපු ජනාධිපති මහින්ද මුදල් ඇමති වෙලා කරද්දී හොදයි දැන් තමයි නරක ඒ මොකෑ කියලා කියනවැයි.
අර 134ක් වන අයට කියන්න.
පැරදුනාට දිනපු කෙනා හැම දේම වැරදියටයි දකින්නේ.
ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වෙලා අපිව තනි කරන්න කියලා මම කියනවා
අනේ ඔයාලත් බාර ගන්න
රනිල්ට වැඩ බැහැ තමයි. හැබැයි ඕක කරන්න ඩලස්ටවත් පුළුවන්ද?