අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ වාර්ෂික සම්මාන උළෙලේදී ප‍්‍රකාශයට පත් කළ වසරේ එක්දින ක‍්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා පිලේ නායක තිලකරත්න ඩිල්ෂාන් සහ හිටපු නායක කුමාර් සංගක්කාර ඇතුළත්ව සිටිති. එක්දින පිලේ නායකයා සහ කඩුලූ රකින ක‍්‍රීඩකයා ලෙස ඉන්දීය පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි නම් කර තිබේ.
අයි.සී.සී. වසරේ එක්දින ක‍්‍රිකට් පිල:
තිලකරත්න ඩිල්ෂාන් (ශ්‍රී ලංකාව), විරේන්ද්‍ර සෙවැග් (ඉන්දියාව), කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව), ඒ. බී. ඩිවිලියස් (දකුණු අප‍්‍රිකාව), ෂේන් වොට්සන් ( ඕස්ටේ‍්‍රලියාව), යුවරාජ් සිං (ඉන්දියාව), මහේන්ද්‍ර සිං දෝනි (නායක - ඉන්දියාව), ගේ‍්‍රම් ස්වාන් (එංගලන්තය), උමාර් ගුල් (පාකිස්තානය), ඩෙයින් ස්ටෙයින් (දකුණු අප‍්‍රිකාව) සහ සහීර් ඛාන් (ඉන්දියාව) අතිරේක ක‍්‍රීඩක: ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd