(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව අද (10) සුළු වශයෙන් ඉහළ ගියේය.

ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 304.02 ක් ලෙසත් ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල 318.23 ක් ලෙසත් සටහන් විය.