
(යොහාන් භාසුර)
ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන් පසුගිය සැප්තැම්බර් මාසයේ ඩොලර් මිලියන 482.4 ක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
මෙම වසරේ පළමු මාස 9 තුළ විදේශගත ශ්‍රමිකයන් ඩොලර් මිලියන 4,345.1 ක මුදලක් මෙරටට එවා ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස 9 සමඟ සංසන්ධනය කිරීමේදී සියයට 68.8 වර්ධනයක් බවත් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාංකික විදේශගත ශ්‍රමිකයන් වසරේ පළමු මාස 9 තුළ ඩොලර් බිලියන 4.34 ක මුදලක් මෙරටට එවා ඇත. ඒත් IMF එකෙන් අවුරුද්දට ඩොලර් බිලියන 0.72 ක් ගන්න මුළු රටේම දේපොල විකුණලා, දුප්පතුන්ගේ EPF, ETF වලට උපරිම බදු ගහලා, බඩු හා බිල් 300% කින් වැඩි කරලා තව පම්පෝරිත් ගහනවා.
පුලුවන් නම් ,ඔවාටත් කෙලපන්
රටට ආදරේ කරන ජෙප්පෝ කිව්වා නේද මේ රටට ඩොලර් එවන්න එපා කියලා.
IMF එකෙන් ලැබෙන සොච්චම් ණය ගන්න කියන ඕනෑම දෙයක් කරන්න කැමැති ආණ්ඩුව නිකන්ම මුදල් රටට එවන ලංකාවේ මිනිස්සුන්ට මොකක්ද දීලා තියෙන සහනය...?