පාපන්දු ක්‍රීඩා ලෝලීන්ට පාපන්දු ක්‍රීඩාවේ ගෝල වාර්තා කිරීමට පසුව ඇති ආකර්ෂණීයම ක්‍රියාව වන්නේ ඩ්‍රිබ්ල් කිරීමයි. ඒ ඩ්‍රිබ්ල් කිරීම මගින් බෝලයක් ඔබට පහසුවෙන් අවශ්‍ය තැනට ගෙන යා හැකියි. මේ ඩ්‍රිබ්ල් කිරීමේ කප්පිත්තෙකු වූ ලයනල් මෙසීගේ පාපන්දු වීඩියෝ ඇසුරන් කියාදෙන කෙලෙසද සහ කුමන අවස්ථාවකදීද? යන ඩ්‍රිබ්ල් වීඩියෝව නරඹන්න.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd