(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය දරන විදේශිකයකු බැවින් ඇයගේ මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීම බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙක් වන ඕෂල හේරත් මහතා ගොනුකර ඇති රිට් පෙත්සමේ තීන්දුව අද(25) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුනත් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පූර්ණ විනිසුරු මඩුල්ලකට යොමු කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය.
පෙත්සමේ තීන්දුව බෙදුනු තීන්දුවක් වීම හේතුවෙන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට අභියාචානාධිකරණය පූර්ණ විනිසුරු මඩුල්ලකට යොමු කරන ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟ පාරිමේන්තු මැතිවරණය දක්වා තීන්දුව දීම කල් යනු ඇත.
මේක කවද අහල ඉවර කරන නඩුවක්ද?
ඩයනට මෙහෙම නම් අනික් අයට කොහොමට ඇත්ද
ඔය නඩුව අහලා ඉවරකරාවි 2048 දී
දේශපාලන හාල් කෑලි නැවත නැවතත් ඉස්මතු කිරීම හෙලා දකිමි ...
ඩයනා ට අපේ පින්පති ගේ රැකවරණය සහ ආරක්ෂාව තියනව ,එක හින්ද කවදාවත් වැරිදිකාරයෙක් වෙන්නේ නැහැ