ගිටාරයක් වයන අතරම ඩ්‍රම්ස් ගසන්නට ඇති හැකියාව අප නම් කළ යුත්තේ කුමන අයුරකින්ද? ගිටාරයක් වයන මිනිසෙකුට ඩ්‍රම්ස් ගැසීමේ හැකියාව තිබීම ගැනද පුදුම වන අප, මෙම ක්‍රියාවන් දෙකම එකම මොහොතක වයමින් ගීතයක් ගයන්නට හැකියාව ඇති මිනිසෙකු සම්බන්ධයෙන් කොතරම් පුදුම විය යුතුද?
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd