(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ලොතරැයි ආයතන දෙක වන ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයියක මිල සියයට 100 කින් හෙවත් දෙගුණයක් කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව රුපියල් 20 කට අළෙවි කරන ලොතරැයියක මිල රුපියල් 40 ක් දක්වා ඉහළ දමා ඇති අතර එම මිල වැඩිවීම ලබන ජූලි මස 6 වැනිදා ක්‍රියාත්මක වේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඩබල් වූ ලොතරැයිය
ranjith Thursday, 29 June 2023 08:55 PM
නැවත කිසිදිනක නොගනිමි. 40 ගානේ දිනපතා ඉතුරු කරන්න පටන් ගන්නවා...
Saththaya Thursday, 29 June 2023 09:42 PM
දිනුම් ඇදෙන්නේ නැති ලොතරැයියක් ඔය ගානකට ජනතාව ගනියිද? කාගේ හරි හොඳ සුපිරි මොළ ගෙඩියක්...
de silva Thursday, 29 June 2023 10:16 PM
ඕවා ගන්නේ නැතිව හිටියාම ඉවරනේ... මිල දෙගුණ වුණාට තෑගි මුදල් දෙගුණ වෙලා නැහැනේ...?
ලුම්බිණි Friday, 30 June 2023 05:09 AM
ලොතරැයි ආයතන දෙකක් මොකටද? එකක් තිබුණාම මදිද?
Hewage Friday, 30 June 2023 10:27 AM
දිනුම් නැති ටිකට් ගන්න එපා...
රට වැසියා Friday, 30 June 2023 11:11 AM
රජය විසින් පවත්වාගෙන යන මහා ජාතික වංචාව, සූදුව.... රට වැසියන් මෙම ජාතික සූදුවට ඇබ්බැහි නොවි, එය අත් හැරිය යුතුයි...