
(සුජිත් හේවාජුලිගේ)
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ශ්රීලන්කන් ගුවන් සේවය අද (09) රාත්රියේ දී සිදුකරන ගුවන් ගමන් සම්බන්දයෙන් නිවේදනයක් නිකුත් කර අැත
ඒ අනුව රියාද් වෙත සහ හෙට (10) ඩුබායි වෙත දෛනික සේවා නැවත ආරම්භ කරන බව මගීන්ට දැනුම් දී ඇත.
ඒ අනුව ක්රියාත්මක ගුවන් ගමන් පහතින් දැක්වේ.
UL265 කොළඹ රියාද් 18:15 පැය
UL266 රියාද් කොළඹ 22:35 පැය
UL231 කොළඹ ඩුබායි 12:40 පැය
UL232 ඩුබායි කොළඹ 17:00 පැය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd