
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලියක වෙඩික්කරුවෙකු වු පාතාල සාමාජික වැල්ලේ සාරංග ඇතුළු පුද්ගලයෝ සිව් දෙනෙක් ඩුබායි රටට පලා යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි .
අත්අඩංගුවට පත්වූවන් අතර වැල්ලේ සාරංග, සංවිධානාත්මක අපරාධ කරුවකු වූ ප්‍රංශයේ සිටින රූබන් නමැත්තා ගේ ගෝලයෙක් , අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් හා තවත් පුද්ගලයෙක් ,වන බව පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යස වැඩේ ... !!! පිට රට පැනලා, ආපහු කූඩු ගෙන්නලා, පාතාල ක්‍රියාකාරකම් කරලා, රට වනසලා ජොලියෙන් ඉන්න හිතාගෙන රට පනින්න එන්න ඇති. එහෙත්, අදාළ අංශ වල තියුණු උකුසු ඇස නිසා මොවුන් කොටු වුණා. මේ සියලු කටයුතු අධීක්ෂණය කරන ජනපතිතුමා ඇතුළු සියලුම අංශවලටත්, මේ වෙනුවෙන් තම ජීවිතය හෝ නොතකා කටයුතු කරන ආරක්ෂක අංශ නිලධාරීන්ටත්, රටේ හා මහජනතාවගේ ප්‍රණාමය හිමිවේ. ස්තුතියි.