ඩුබායි සිට එවු අඩි 20 කන්ටේනරයකින් රැගෙන ආ රුපියල් කෝටි 12ක් වටිනා සිගරැට් 5780000ක තොගයක් රේගු බුදධි අංශය ඔරුගොඩවත්ත රේගු අංගනයේ දී අද (9 අත්අඩංගුවට ගත්තේය. මහරගම ඇඟළුම් කම්හලකට ඩෙනිම් රෙදි ගෙන්වන මුවාවෙන් මේ සිගරැට් ගෙන්වා ඇත. එවැනි කම්හලක් මහරගම නැති බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එල්.එම්. නෙල්සන් මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd