හංවැල්ල පහත්ගම අවට ඩෙංගු රෝගීන් වැඩී වීම නිසා හංවැල්ල රාජසිංහ මධ්‍යමහා විද්‍යාලය සදුදා සිට බදාදා දක්වා වසා ශ්‍රමදාන මගින් පාසල් භූමිය හා අවට පිරිසිදු කිරීමට පාසල් සංවර්ධන කමිටු විධායක සභාව මගින් තීරණයක් ගත් බව විදුහල්පති ජගත් ප්‍රියශාන්ත සුරසේන මහතා පැවසීය.
පාසල අවට ඩෙංගු රෝගීන් 35 දෙනෙකු පමණ වාර්තා වී ඇති බවත් මේ වන විට ඩෙංගු රෝගය වැළදීමෙන් වයස අවුරු 24 තරුණයකු මිය ගොස් ඇති බවත් හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක ලක්ෂ්මන් රාජපක්ෂ මහතා සදහන් කළේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඩෙංගුවා හංවැල්ලේ පාසලක් වහයි
ඩොමිනික් Monday, 21 April 2014 05:01 AM
මෙම තරුණයා මිය ගියේ රොහලේ නොසැලකිල්ල නිසා බව ගෙදර අය පවසයි. (නදී)