( ආරියරත්න රණබාහු)
ඩෙංගු උණ රෝගයෙන් මිය ගිය සංඛ්‍යාව 33 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.
ගතවු වසරක කාලය තුළ ඩෙංගු රෝගීන් 52,021 ක් හඳුනාගත් බව පැවසූ ඩෙංගු මර්දන ඒකකය ඉන් වැඩිම සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් හමු වූ බවද පැවසීය. එම සංඛ්‍යාව 25,945 කි.
මේ අතර හෙට (13) සිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 61 ක ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර එය දින තුනක් දක්වා සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුවත් අහන්නේ නැත්ද? අර 2020දී ලංකාවෙන් ඩෙංගු තුරන් කරනවා කියලා... හිටපු අගමැතිතුමා පටන් ගත්තු විලෝපීය මදුරු කීට ප්‍රොජෙක්ට් එකට මොකද වුනේ කියලා...?