වවුනියාව,කුඩාකච්චකොඩියේ නිධන් හැරීමේ සිද්ධියට සම්බන්ධ අත්අඩංගුවට ගත් වවුනියාව හිටපු නියෝජ්‍ය පොලිස්පති යු.කේ.දිසානායක ප‍්‍රධාන පොලිස් පරීක්ෂක වවුනියාව මහේස්ත‍්‍රාත් වි.රාමකමලන් මහතා විසින් ලබන 4 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබුහ.
නඩුවේ 11 වැනි සැකකරු පුංචිරාලලාගේ වසන්තසිරි අද දින වවුනියාව පොලීසියෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහුට රුපියල් 125,000 (එක්ලක්ෂ විසිපන්දහසක) දඩයක් නියම විය.

![20[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/2014.jpg)
![21[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/2112.jpg)
![22[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/2211.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන කලට පවු මිහිරිය මී සේ... (නි)
නිධන් හාරන්න යන අයට අත්වෙන්න ඕන ඉරණම ඕකයි. කරන ජරා වැඩ ගැන මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරන්න ඕන .(අ)