ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශ්වසනීය ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බවට වන යෝජනාවත් තමිල්නාඩු හිටපු මහඇමැති එම්. කරුණානිධිගේ නායකත්වයෙන් යුතු ද්‍රවිඩ මුන්නේත‍්‍රම් කලහම් පක්‍ෂය සම්මත කර ගෙන ඇතැයි වාර්තාවේ.
එම යෝජනාව ඉන්දිය මධ්‍යම රජය මගින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට ළඟදීම ඉදිරිපත්කළ යුතු බවට එම පක්‍ෂයේ සියලූම සාමාජිකයන්ගේ එකඟත්වය පළවී ඇතැයි ඉන්දීය ආරංචි මාර්ග සඳහන් කරයි.
ද්‍රවිඩ මුන්නේත‍්‍ර කලහම් (ඞී.එම්.කේ) පක්‍ෂයේ වාර්ෂික මහ සමුළුව ඊයේ (15)චෙන්නායි නුවරදී එහි නායක කරුණා නිධිගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමිල නාඩුවට තියන රුදාව මොකද ලංකාව ගැන කතා කරන්නේ. ලංකාවේ දෙමළ ප්‍රස්නයක් තියනවා නම් ලංකාව විසඳා ගනීවි. එහෙම ප්‍රශ්න දැන් නැහැ. තමිල් නාඩුව හිතන්නේ ලංකාවේ දෙමල මිනිහා කල්ලතෝනි, සක්කිලි , කියලද අපේ දෙමල අයට මේවා තේරෙන්නේ නැහැ.(නදී)
මේ අයට වෙන කතා කරන්න කිසිම දෙයක් නැහැ. මෙයාගෙ හත්මුතු පරම්පරාවටම අල්ලස් දුෂණ චෝදනා. අනිත් එක්කෙනා ලලිතා නෝනට එහෙන්. ලංකාවෙ දේවල් වලින් මිනිස්සු අවුස්සල මේ දෙගොල්ලටම ප්‍රශ්ණවලින් බේරිලා තව කාලයක් ඉන්න පුළුවන් එකම ක්‍රමය.(නදී)
අපිත් සංවිධානයක් හදාගෙන තමිල්නාඩුවේ ජිවත්වන මුස්ලිම් ජාතිකයන් බෞද්ධයින්, ක්‍රිස්තියානි ජාතිකයන්ගේ අයිතිවාසිකම් දෙන්න එහෙමත් නැත්නම් ඒ ගොල්ලන්ටත් කොටසක් දෙන්න , එහෙමත් නැත්නම් තමිල්නාඩුවේ ජනතාවගේ පොදු වැසිකිලි ඇතුළු සෞක්‍ය පහසුකම් දියුණු කරන්න කියලා ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය ඉස්සරහා උද්ගෝෂණය කරමු. එහෙමත් නැත්නම් ජිනීවා වලට කියමු. (නදී)
මේවා ඩී.එම්.කේ හපන් කම් නොවෙයි අපේ නිවට කම්! (නදී)
ඔයිට වඩා හොඳ නැද්ද තමිල්නාඩුවේ පොදු වැසිකිලි ටිකක් හදන එක ගැන හිතුවා නම්? (නදී)
මේ අයට ඡන්දේ දෙන අය තමයි මෝඩයෝ. ඒ අයගේ රටේ ප්‍රශ්න ගොඩ ගැහිලා. මිනිසුන්ට හරියට ඉන්ට තැනක් නැහැ වැසිකිලියක් නැහැ පාර දිගට අඩිය ගහල යන්ට නැහැ ජරා කරලා. ඒවා හදා ගන්ට මතක නැ. අපේ ප්‍රශ්න තමයි ලොකු. (නදී)
ඉන්දියාව හිතන් ඉන්නේ ලංකාව ඒ අයගේ කියලද? (නදී)
මමත් ආරියරත්න මහත්මාගේ අදහස අනුමත කරනවා. 1960 දශකයේත් මේ ගොල්ලන්ගේ චිත්‍රපටි නළුවෙක් කිව්වා එයාගේ ලොකුම ආශාව ලංකාවට පැමිණ සිංහල රූමතියක් සුදු අසකු පිටේ උගේ ඉස්සරහින් තියාගෙන පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට යන එකයි කියලා. එදා අප්පුඩි ගහන්න අය සිටිය වගේ මේ යෝජනාවත් හරි කියන සිංහල ද්‍රෝභියනුත් ඒ අයට ඡන්දය දෙන අයත් තවමත් ලංකාවේ සිටිනවා. මේ හදන්නේ ලොකුම විනාශයක් කරගෙන හෝ ඊලම හදා ගන්නයි. (නදී)
මේ පක්ෂෙට වෙන වැඩක් නැද්ද ? මේ ගොල්ල කරන්නේ තමන්ගේ ඡන්ද දායකයින්ට සේවය කිරීම පැත්තක දමලා ලංකාවේ ඉන්න ද්‍රවිඩ ජනතාව අල්ලගෙන දඟලන එක. නමුත් ඉන්දියාවේ ඉදන් ඇවිත් මේ ඉන්න අසරණ ද්‍රවිඩ ධීවරයන්ගේ මාලු හොරකම් කරගෙන යන ප්‍රශ්නෙදි මේ ගොල්ල නිහඩයි.(නදී)
මේ අයගේ කුණු මුඩුක්කු වල ඉන්න මිනිස්සුන්ට හොඳින් ජීවත්වෙන්න පුළුවන් පනතක් සම්මත කරගත්තොත් නරකද? මෙයාලගේ අය ජීවත්වෙන්නේ අපාලයවල් වැනි ස්ථාන වල. එහෙම වෙද්දී අපට පහර ගහන්නත් එනවා.(නදී)
අවුරුදු දහස් ගානක් ඉහත සිට මේ කොරෝදය එන එකක්. මෙපමණ ද්‍රවිඩයන් කෙරෙහි ඒ අයට අනුකම්පාවක් ඇත්නම් ඒ රටේ අපට වැඩිය ඉඩ ප්‍රමාණයක් තියෙනවා. කන්න දීල පදිංචි කරගත්ත නම් ඉවරයිනේ. (නදී)
වෛරයෙන් වෛරය නොසන් සිදේ. මෙය ඔවුන් සහ අප කවුරුත් සිතෙහි තබා ගත යුතු දෙයක්.(නදී)