
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පෙර පාසල් දරුවන් අට දෙනකු හා කාන්තාවක් ගමන් ගත් ත්‍රීරෝද රථයක සිටි දැරියකගේ හිස මිල්ලනිය රන්මිනික ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ ටිපර් රථයක ගැටීමෙන් එම දැරිය මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි
අනතුරින් මියගොස් ඇත්තේ පරගස්තොට , බටහිර පරගස්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි අමායා දිව්‍යාංජලී නැමැති සිව් හැවිරිදි දැරියයි
මියගිය දැරිය පවුලේ එකම දරුවා බවද රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය
අනතුර සම්බන්ධයෙන් ටිපර් අතර රියදුරු මෙන්ම ත්‍රීරෝද රථ රියදුරුද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත
මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේක සිල්වා මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක අල්විස් මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි
2025 නොවැම්බර් මස 21
106
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
195
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1057
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ටිපර් රථයේ ගැටී දියණියක් මරුට