ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා වන සංචිතයට වේග පන්දු යවන කී‍්‍රඩක දිල්හාර ප‍්‍රනාන්දු කැඳවනු ලැබ ඇත. වමතින් වේග පන්දු යවන කී‍්‍රඩක චානක වෙළගෙදර උරහිසේ ආබාධයකට ලක්වීම නිසා දිල්හාර ශී‍්‍ර ලංකා පිලට කැඳවනු ලැබ ඇත. වසර 12 ක් පුරා ශී‍්‍ර ලංකා පිල නියෝජනය කරන දිල්හාර මේ දක්වා ටෙස්ට් තරග 39 කදී කඩුලූ 97 ක් දවාගෙන සිටින අතර සිය අවසන් ටෙස්ට් තරග 5 දී දවාගෙන ඇත්තේ කඩුලූ 8 ක් පමණි. දෙවැනි ටෙස්ට් තරගය සඳහා ශී‍්‍ර ලංකා සංචිතය මහේල ජයවර්ධන (නායක), තිලකරත්න ඩිල්ෂාන්, තරංග පරණවිතාන, කුමාර් සංගක්කාර, තිලාන් සමරවීර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ප‍්‍රසන්න ජයවර්ධන, දිල්හාර ප‍්‍රනාන්දු, සුරාජ් රන්දිව්, රංගන හේරත්, නුවන් කුලසේකර, නුවන් ප‍්‍රදීප්, තිසර පෙරේරා සහ ජීවන් මෙන්ඩිස්
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැච් එක ලංකාව පරාදයි.....
නෝ බෝල් විතරක් නෙමෙයි උඩ පන්දුවක් අතහරිනවාමයි .>>>>>>>>
වෙන කැදවන්න කෙනෙක් හිටියෙම නැද්ද ???
වෙන හිටියෙම නැද්ද ?
හොද නෝ බෝල් ටිකක් බලා ගන්න පුලුවන්
තිසරව ගෙන්නුවනම් ඉවරනේ
වෙන වේග පන්දු යවන්නෝ නැද්දෝ???