
(අංජුල මහික වීරරත්න)
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ස්විස්ටර්ලන්ත තානාපතිනී සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය අතර හමුවක් බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.
මෙරට පාර්ලිමේන්තු නියෝජිතයින් පිරිසක් ස්විස්ටර්ලන්තයේ සිදු කළ සංචාරය පිළිබඳව සහ ලංකාවේ මේ වනවිට පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා සිදුව තිබේ.
හමුව සඳහා ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ පළමු ලේකම් ජස්ටින් බොයිලට් ,ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් මංජුල පද්මකුමාර සහ නීතිඥ මධූ කල්පනා මහත්ම මහත්මීහු සහභාගී වී සිටියහ.
2025 දෙසැම්බර් මස 04
533
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
482
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
420
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ටිල්වින්-ස්විස්ටර්ලන්ත තානාපතිනී හමු වෙයි
ටිල්වින් සීයා Friday, 07 November 2025 11:15 AM
ස්විට්සර්ලන්තයට කුඩු ප්‍රතිඅපනයනය කරන්න පුළුවන්ද බැලුවා.