ජනප්‍රිය පොප් ගායිකාවක වන ටේලර් ස්විෆ්ට්ගේ උණුසුම් පුවතක් මේ දිනවල වාර්තා වෙනවා. ඇයගේ ඉලක්කය සාර්ථක වූ පුවතක් පිළිබඳවය. ඇයගේ අධිෂ්ඨානය වී තිබුණේ මෙම වසරේ සම්මාන රාත්‍රි තුළ හොඳම ගීතය සඳහා ඇති සම්මානය තෙවතාවක් ලබාගැනීමය. එය මේ වනවිට සාර්ථ වී ඇති බව සඳහන් වෙයි. හොඳම ගීතය සඳහා හිමිව ඇති සම්මාන තුනක්ම තම නිවසේ තිබෙන බවද ඇය පවසා ඇත. ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති සම්මාන සඳහා ඇය නිර්දේශවේ යැයි තමා තුළ බලාපොරොත්තුවක් තිබෙන බවද ඇය පවසා ඇත. කෙසේ වෙතත් ඇය තම පෙම්වතා වන කැල්වින් හැරිස්ටද ස්තූති කර ඇති බවද සඳහන් වෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd