
(යොහාන් භාසුර)
ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති නව උපයනවිට බදු ක්‍රමයට සහ ටෙලාකොම් ආයතනය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවක සේවිකාවෝ කොළඹ කොටුව පිහිටි ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (9) පස්වරුවේ විරෝධතාවක නිරත වූහ.
‘ජනතාව පෙළන වක්‍ර බදු අඩු කරනු’ සහ ‘ලාභ ලබන ආයතන විදේශීය රටවලට විකිණීම නවතනු’ ආදි සටන් පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් ටෙලිකොම් සේවකයෝ විරෝධතාවයේ නිතර වූහ.
(ඡායාරූපය: ශාන්ත රත්නායක)

2025 දෙසැම්බර් මස 18
308
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටෙලිකොම් සේවකයෝ විරෝධයේ
sharm warn Thursday, 09 February 2023 05:21 PM
ජයවේවා...!
Slt Friday, 10 February 2023 12:11 AM
ප්‍රධාන මූල්‍ය නිලධාරියත් ගෙදර යැවිය යුතුයි