2014 නව වසරේ සියලු ලෝකවාසීන්ට ආශිර්වාද කිරීමේ පින්කමක් ඊශ්‍රායලයේ ටෙල් අවිව්, රොස්පිනා හි පිහිටි ඊශ්‍රායල් බෞද්ධ විහාරස්ථානයේදී කරවිලකොටුවේ ධම්මතිලක හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා කන්දේයායේ දේවානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් දෙසැම්බර් 31 ද රාත්‍රී 8.00 සිට පැවැත්විණි.
මෙම අවස්ථාවට ඊශ්‍රායලයේ ශ්‍රීලංකා තානාපති සරත් විජේසිංහ ,නියෝජ්‍ය තානාපති මේජර් ජනරාල් ජගත් අල්විස් මැතිතුමා හා තානාපති කාර්යාලයයේ නිලධාරී මණ්ඩලයද, ඊජිප්තුවේ ශ්‍රීලංකා තානාපති සුදන්ත ගනේගම ආරච්චි හා ඊශ්‍රායලයේ සේවයේ සේවය කරන ශ්‍රීලාංකික පිරිසක්ද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ ක්‍රියාවක්. බුදුදහම ලොවපුරා පැතිරේවා (ත)
ඊශ්‍රායලයේ ගස් ගල් හා පිළිම වැඳීම බලවත් පාපයක් සේ සලකනවා.(නදී)
ඔබ වහන්සේලා කරන මෙහෙවර ඉතාමත් අනර්ඝයි.(නදී)