පියාගෙන් කප්පම් ගත්තැයි කියන ටෙලිනාට්‍ය නිළි අනුෂ්කා සොනාලි සායක්කාර රුපියල් 1500ක ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය. ගිය වාරයේ උසාවි නොපැමිනි නිසා ඇය අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් විය. ඇගේ පියා පොලිසියට කියා ඇත්තේ තමා බියගන්වා රුපියල් ලක්ෂයක් ගත් දියණිය යළිත් රුපියල් ලක්ෂයක් ඉල්ලා තර්ජනය කළ බවයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd