
(විමුක්ති එස් රුද්‍රිගු)
ඩෙන්මාර්කයේ ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට අදහස් කරන බව ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් කීපවතාවක්ම ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.
එලෙස මාධ්‍ය වාර්තා පළවීමත් සමග නිව් යෝර්ක් මහ බැංකුවේ හිටපු ආර්ථික විද්‍යාඥයෙකු මෙන්ම දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පිළිගත් චරිතයක් වන ඩේවිඩ් බාර්ක ග්‍රීන්ලන්තයට මිලක් නියම කර ඇත. ග්‍රීන්ලන්තයේ අලෙවි කරන්නේ නම් එහි මිල ඇමෙරිකානු ඩොලර් බිලියන 12.5 ත් 77 ත් අතර වනු ඇතැයි ඔහු ඇස්තමේන්තු කර තිබිණි.
ඇමෙරිකාවේ වර්ජින් දූපත් සහ ඇලස්කාහි වටිනාකම මත පදනම්ව ග්‍රීන්ලන්තයේ උද්ධමනය සහ ආර්ථික වර්ධන වේගය සළකමින් බාකර් මෙලෙස ග්‍රීන්ලන්තයේ මිල නියම කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රම්ප් මහතා, කරුණාකර ශ්‍රී ලංකාව මිලදී ගන්න."
අවුරුද්දකින් විතර රට යන විදිය බලලා සව්ත්තු නම් ටම්ප්ට කියමු ලංකාවත් කියකට හරි ගන්න කියලා
ග්‍රීන්ලන්තය ඇමරිකාව ට ... යුක්රේනය රුසියාව ට.. එතනින් සියල්ල නිමයි.
"බලවත් ජාතීන් මෙවැනි දේවලට යොමුවීම සහ අදහස් ප්‍රකාශ කිරීම ලෝකයට දෙන නරක ආදර්ශයක්."
ගාන පොඩ්ඩක් සැරයි වගෙ නෙ? අඩු කරගන්න බැරි වේයිද? මෙ දවස් වල සල්ලිත් අමාරුයි නෙ.
ට්‍රම්ට හැබැයි ලාභයි ලංකාව ගන්නවා නම්, හැබැයි ගන්නේ නෑ රටේ ඉන්න මිනිස්සු හොද නැති හින්දා.
ඇත්තටම අපේ රටත් විකුණාගෙන කයි ඔහොම යනකොට..... දැනට නිකමුන් රට කෑම සහ උගත් කොල්ලො කෙල්ලො අපනයනය විතරයි...
ඇමරිකාවේ මිනිස්සු මාරම මෝඩයි. ඒකයි ආපහු ට්‍රම්ප්ව ජනාධිපති කරලා තියෙන්නේ."