බලපත්‍ර කොන්දේසි  උල්ලංඝණය කරමින් ට්‍රිපර් රථයකින් වැලි  ප්‍රවාහනය කළ රියදුරකුට  රුපියල් පනස්දහසක දඩයක්  මිනුවන්ගොඩ  ප්‍රධාන මහේස්ත්‍රාත් ෆිලනි  චරන්තී පෙරේරා මහත්මිය අද (19) නියම කළාය.

වැලි රාජසන්තක කළ බවත්  වාහනය මුදා හැරිමට  නියම කැරිණි. ට්‍රිපර් රථය කොටදෙණියාව පොලිස් බාරයට ගැණිනි.