හපුතලේ පන්කැටිය රක්ෂිතයට දරු දෙදෙනා ද සමඟ දර කැඞීමට ගිය අඹු සැමි යුවලක් ටර්පන් ටයින් ගසක් කඩා වැටී මියගිය බව ප‍්‍රදේශවාසීහු කියති.දරු දෙදෙනාගේ ජීවිත බේරිී ඇත.