
(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ සහ වසන්ත චන්ද්‍රපාල)
අම්පාර සේනානායකපුර සවි කර ඇති ට්‍රාන්ස්පෝමරයක තඹකම්බි කැප නැග සිටිය දී අලුයම 2.00 ට පමණ විදුලිසැර වැදීමේ පුද්ගලයකු මියගොස් ඇතිබව අම්පාර පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ අම්පාර නවගම්පුර පදිංචි ලැන්ටා නැමැති අයෙකු බවත්, ඔහුගේ තොරතුරු අනාවරණය කරගැනීමට කටයුතු කරමින් සිටින බවත්, පොලිසිය සදහන් කරයි.
අම්පාර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 දෙසැම්බර් මස 18
590
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ට්‍රාන්ස්පෝමරයේ කම්බ් කපන්න ගිහින් මරුට
Lalla Thursday, 26 December 2024 08:42 AM
දඬුවම ක්‍රියාත්මක වෙලා.... යහපතක්...