''චාතුර්යා” ටෙලිනාට්‍යය අනවසරයෙන් පිටපත් කැර වීඩියෝ විකිණී යැයි රෝජර් සෙනෙවිරත්න කලාකරු විසින් ටොරානා වීඩියෝ අධිපති කේ.ටී.කේ. කොතලාවලට එරෙහිව පැවැරූ නඩුවෙන් ඔහු නිදහස් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් නියෝග කෙළේය. කොතලාවල ටෙලිනාට්‍ය, චිත‍්‍රපට හා සින්දු සංරක්ෂණය කළා මිස අනවශ්‍ය වැඩක් නොකළ බවත්, ඔහු එමගින් කලාවට මහා මෙහෙයක් කළ බවත් අපරාධ විධිවිධාන පනතේ 306 වැනි වගන්තිය යටතේ ඔහු මුදාහරින ලෙසත් ඔහුගේ නීතිඥවරයා ඉල්ලා සිටියේය. කොතලාවල සියලූ චෝදනාවලට වරද පිළිගත්තේය.
1
දරුණු එල්නිනෝවක් අත ළඟ ජුනි සිට ලබන අප්‍රේල් දක්වා අවදානමක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd