ටෙරී ක්‍රිස් කියන්නෙ ලෝ ප්‍රකට කාය වර්ධන ශූරයෙක්. මේ තියෙන්නෙ ඔහුගේ නැටුමක්. ඒක ඔබට සාමාන්‍ය අදහසක් ඇති කළා වෙන්නට පුළුවන්. මේ තියෙන්නෙ ජිම් නැටුමක්. මෙහි ඇති විශේෂත්වය එයයි. ඔහු නටන්නේ ඩම්බෙල් සමගිනුයි. එය ඔබට පුදුමයක් ඇති කරනු නිසැකයි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd