IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


ටයිල් කඩේ ගින්නෙන් වැනසේ

(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි)

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ තිහාරියේ පිහිටි නාන කාමර උපාංග සහ ටයිල් අලෙවි කිරීමේ දෙමහල් ව්‍යාපාරික ස්ථානයක අද පස්වරුවේ ඇති වූ ගින්නකින් එම ව්‍යාපාරික ස්ථානයට බරපතල ලෙස හානි පැමිණ ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.

දහවල් 1.00 ට පමණ නාන කාමර උපකරණ සහ ටයිල්ස් අලෙවිය සිදුකරන දෙමහල් ව්‍යාපාරික ආයතනයේ මෙම ගින්න හටගෙන ඇත.

වෙළඳසැලේ පිටුපසින් මෙම ගින්න ආරම්භ වී ඇති අතර ගිනිගන්නා අවස්ථාවේදී වෙළඳ සැල වසා තිබී ඇත. 

මෙම ගොඩනැගිල්ලේ ඉහළ මහලේ රෙදි පිලි ගබඩාවක් ඇති අතර එම ගබඩාවට සුළු අලාභ හානි සිදුවී ඇත.

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගම්පහ නාගරික ගිනි නිවන හමුදාවේ රථ දෙකක් යොදවා තිබූ අත අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර විදුලි කාන්දුවක් බවට පොලිසිය සැක කරයි.

 



අදහස් (0)

ටයිල් කඩේ ගින්නෙන් වැනසේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 791 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2445 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site