හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු හා බණ්ඩාරගම හිටපු ශ්‍රීලනිප සංවිධායක ටියුඩර් දයාරත්න මහතා අභාවප්‍රපාත් විය.
ඔහු ප්‍රවාහන නියෝජ්‍ය ඇමැතිවරයකු ද වූ ඔහු ලංගම සභාපතිවරයකු ද විය.
හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු හා බණ්ඩාරගම හිටපු ශ්‍රීලනිප සංවිධායක ටියුඩර් දයාරත්න මහතා අභාවප්‍රපාත් විය.
ඔහු ප්‍රවාහන නියෝජ්‍ය ඇමැතිවරයකු ද වූ ඔහු ලංගම සභාපතිවරයකු ද විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව! (නදී)
වර්තමාන සල්ලි වලට යටවුන දේශපාලකයන්ට හොඳ ආදර්ශයක් ගත හෙකි අවංක, දක්ෂ මහත්මයෙක්. ඔබට නිවන් සුව පතමි. (ත)
ඔබට නිවන් සුව ! (නදී)
මේ රටේ දේශපාලනයේ සිටිය යුතු මිනිසුන් නැතිවීම ඛේදවාචකයක්. මෙතුමන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමි! (ත)
හොද මහත්මයෙක්. බණ්ඩාරගමට සේවයක් එතුමා කලා. දේශපාලනයෙන් කිසිම දෙයක් හම්බු නොකළ කෙනෙක්. කාලයක් අසනීපෙන් හිටියේ එතුමාට නිවන් සුව අත් වේවා! (නදී)
අපි එකට දේශපාලනය කළා. මහජන පක්ෂයේ ආරම්භයේ සිටම අපි මිතුරෝ. මගේ කටයුතු වලට ඔහු විශාල සහයෝගයක් දුන්න. ඔහු ට අජරාමර නිවන් සුව පතමි.(දී)
ඉතා අවංක වාමාංශික දේශපාලඥයෙක්. තමන්ගේ ජයග්‍රහණය මෙන්ම පරාජයේදීත් අපේ ජනතාව සමග සිටි නිහතමානී නායකයෙක්. විරූද්ධ පක්ෂයෙන් පවා කිසිදු චෝදනාවක් එල්ල කළ නොහැකිවූ මහත්මා දේශපාලඥයෙක්. එතුමාගේ සොයුර පලාත් සභා මන්ත්‍රී නිමල් චන්ද්‍රරත්න ඇතුළු පවුලේ සියළු දෙනාට මගේ ශෝකය ප්‍රකාශ කර සිටිමි. (නදී)