අභාවප‍්‍රාප්ත සම්මානීය කලා ශිල්පි කලාසුරි ටයිටස් තොටවත්ත මහතාගේ දේහය ඒ මහතාගේ රාජගිරිය නවල පාරේ පිහිටි නිවසේ තැන්පත් කර තිබේ. පාසල් දරුවන්, කලාකරුවන් ඇතුළු පිරිස ඔහුට අවසන් ගෞරව දැක්වීමට ඇදී එති. දොස්තර හොඳහිත වැනි කාටුන් හා හඳයා වැනි ළමා චිත‍්‍රපටවලින් ඔහු දරුවන් අතර ජනප‍්‍රිය නමක් දිනා ගත්තේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කුඩා කළ අපට ආදරය කළ ටයි මාමා ඔබට නිවන් සුව
අපගේ ළමා කාලයට සුන්දර මතකයන් රැසක් එක් කළ විද්වතාණනි. ඔබ කළ සේවය සදා අමරණයයි ...ඔබට නිවන් සුව!!!
ඔබ මගෙ හදවතේ සදා අමරණයයි. අපගේ ළමා කාලයට සුන්දර මතකයන් රැසක් එක් කළ ඔබට නිවන් සුව!!!
ටයිමාමේ අපි හුගාක් පින් කරලා තීයෙනවා ඔබතුමා හඩ කවපු ඒ වැඩසටහන් නරඹන්නට හැකිවීම.අපේ ඒ පුංචි මනසට කරන්න බැහැයි කියලා දේයක් නැහැ කියලා කියා දුන්නේ ඔබයි.ඒ කාලේ අපේ සුපර්ස්ටාර් වුනේ දොස්තර හොද හිත.අදටත් අපි ආසයි ඒ දොස්තර හොඳහිත, පිස්සු පූසා, හා හා හරි හාවා, ගලිවර්ගේ සුවිසැරිය බලන්න.ඔබ අද අප අතර නැ තී වුනත් දොස්තර හොද හිතත් එක්ක අපේ හදවත්තුල ඔබ සදාකල් ජීවත් වෙනු ඇත.පුංචි කලේ අපි ඉස්කෝලේ ඇරිලා ඇවිත් ඔරලෝසුව දිහා බලාගෙන ඉන්නේ දොස්තර හොඳහිත, පිස්සු පූසා, හා හා හරි හාවා පටන්ගනනකන්.ඒ කලේ අපේ Little Stars ලා තමයි දොස්තර හොද හිත,ගලිවර්ගේ,රොබින්හුඩ්.ඔබ තමයි පුංචි අපේ Super star,Little Star....ඔබට නිවන්සුව ලැබේවා!!!!!!!!!
ඔබ කළ සේවය සදා අමරණයයි ඔබට නිවන් සුව
ඔබ කළ මෙහෙවර..මහ ජල කඳක් බඳුය.. ඒ පැන්පොදකින් සා පවස නිවාලන්නට අනාගතයේ ඔබව සජීවිව නොදුටු පරපුරටත් වාසනාව අත්වේවා! ඔබට සදා නිවන් සුව අත්වේවා!
ඔබ මගෙ හදවතේ සදා අමරණයයි ඔබට නිවන් සුව
අපගේ ළමා කාලයට සුන්දර මතකයන් රැසක් එක් කල විද්වතාණනි. ඔබ අපගේ සිතෙහි සදා ජීවත් වනු ඇත.
අපගේ ළමා කාලයට සුන්දර මතකයන් රැසක් එක් කළ විද්වතාණනි. ඔබ අපගේ සිතෙහි සදා ජීවත් වනු ඇත.
ඔබට නිවන් සුව ! ආදි ආනන්දයින්ගේ සංගමය ඩුබායි
හදයා අපේ සිත් වලට තවමත් මතකයි . ඔබට නිවන් සුව
ඔබ කළ සේවය සදා අමරණයයි ඔබට නිවන් සුව ඔබ මගෙ හදවතේ සදා අමරණයයි
ඔබට නිවන් සුව!!!
ඔබට නිවන් සුව!!!
ඔබ කළ සේවය සදා අමරණයයි ...ඔබට නිවන් සුව!!!