කුඩාවැල්ල ධීවර වරායේ වෙඩි තැබීමක් කුඩා වැල්ල ධීවර වරාය තුළදී අද (5) දහවල් වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලීසිය කියයි... 14 minutes ago
Y කුමාරි · 1 hour ago අනේ මන්ද මේ ටිපර් නිසා කොපමණ ජිවිත සංක්‍යාවක් නැති වුනාද දැන්. වගකිව යුත්තන් මේ ගැන අනිවාර්යෙන් නිසි ක්‍රියා මාර්ගයක් ගත යුතුයි. (නදී) Reply 0
Y චමින්ද · 1 hour ago අපි මෙවැනි අනතුරු වලට හේතු වශයෙන්, ගෙවීගිය ටයර්,අධික වේගය, වර්ෂාව,අපරික්ෂාකාරී ධාවනය යනාදී කරුණු දක්වනවා. ඒ වගේම මෙවැනි අනතුරුවල වගකීමෙන් භාගයක් කිසිම ප්‍රමිතියකට නැතුව, මේ පාරවල් හදපු කොන්ත්‍රාත්කාරයොත් බාර ගත යුතුයි. (නදී) Reply 0
Y ඇසළ · 1 hour ago ටිපර් එකේ ටයර් එකක් හරියට අද ඊයේ තට්ටේ ගාපු ඔලුවක් වගේ. වැස්ස වෙලාවේ ලිස්සන එක අහන්නත් දෙයක්ද. (දී) Reply 0
Y පියරත්න රූපසිංහ · 1 hour ago පසුගිය සතියේ දී සිදුවූ ටිපර් අනතුරේ දී මා විසින් සදහන් කළා ඒ තුන්වන අනතුර ලෙස. මෙන්න හතර වැන්න. අද දින ටිපර් යනු පුද්ගලික ප්‍රවාහන සේවයේ ඇති ලේලන්ඩ් බස් අනතුරු ගොන්නට එකතුවූ අලුත්ම මාරක වාහනයයි. (නදී) Reply 0
Y කරන්දෙණියේ අපි · 1 hour ago ඔබ උපදින හැම බවයම අප අතරම උපදිවා. සොයුර ඔබට නිවන් සුව...........!(ම) Reply 0
Y මධුෂාන් · 1 hour ago දැන්වත් මේ ටිපර් රියදුරන් විමසිල්ලෙන් රිය දාවනය කලොත් නරකද ඉගිල්ලෙන්නේ නැතුව. අපි ඔක්කොම මිනිස්සු කියල ටිකක් හිතල පාරේ යන්න (නදී) Reply 0
Y ධනංජය · 1 hour ago මේ අනතුරෙන් සදහටම ජීවිතෙන් සමුගත්තේ මගේ හොඳම යාලුවා. මම කියන්නේ මේ වගේ රිය අනතුරු නොවීමට අදාල පුද්ගලයින් දැනුවත් කරන ලෙසයි සොයුර, ඔබට නිවන් සුව.........!!! (නි) Reply 0
Y සුමිත් · 1 hour ago ඔබට උපනුපන් ආත්මයක මෙවන් අකල් මරණයක් නොවේවා.. ඔබට නිවන් සුව අත්වේවා...!!! සහ අනතුරට පත් අයට ඉක්මන් නිරෝගී සුවය ලැබේවා ...සහ සියලු දෙවිපිහිට ලැබේවා...!!!. (දිල්) Reply 0
Y සත්‍යයා · 1 hour ago මේ හැම අනතුරක් පිටුපසම හොල්මන් කරන්නේ කුමක්ද කියා අපිට පැහැදිලියි. මෙහෙම ගියොත් රටෙන් අඩක්ම මියැදේවි (නි) Reply 0
Y මිලානො ජයන්ත · 1 hour ago පිටුපස ටයර් එකවගෙ කට්ටනොමති විවිද වර්ගයෙ ටයර් හතරක් දාලතියෙන්නෙ නීතිවිරොදියි .පොලිසිය ටිපර් රියදුරන් ගැන මීටවඩා සැලකිලිමත් වියයුතුයි (දී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ද මේ ටිපර් නිසා කොපමණ ජිවිත සංක්‍යාවක් නැති වුනාද දැන්. වගකිව යුත්තන් මේ ගැන අනිවාර්යෙන් නිසි ක්‍රියා මාර්ගයක් ගත යුතුයි. (නදී)
ටිපර් එකේ ටයර් එක දැක්කම පේනවා අනතුරට හේතුව. (නදී)
අපි මෙවැනි අනතුරු වලට හේතු වශයෙන්, ගෙවීගිය ටයර්,අධික වේගය, වර්ෂාව,අපරික්ෂාකාරී ධාවනය යනාදී කරුණු දක්වනවා. ඒ වගේම මෙවැනි අනතුරුවල වගකීමෙන් භාගයක් කිසිම ප්‍රමිතියකට නැතුව, මේ පාරවල් හදපු කොන්ත්‍රාත්කාරයොත් බාර ගත යුතුයි. (නදී)
ටිපර් ගමනාගමන ඇමතිවරයෙක් පත්කරන්න සුසුසුම කාලය ඇවිල්ලද? (නදී)
ටිපර් එකේ ටයර් එකක් හරියට අද ඊයේ තට්ටේ ගාපු ඔලුවක් වගේ. වැස්ස වෙලාවේ ලිස්සන එක අහන්නත් දෙයක්ද. (දී)
වැසි කාලෙදිවත් මේ බර වාහන හෙමින් පදවන සිරිතක් නැද්ද, (දී)
මියගිය පුද්ගලයා ගැන දුකයි (නි)
අද කාලයේ ටිපර් යනු අළුගෝසුවන්ගේ වාහනය වී ඇති හැඩයි. (නදී)
පසුගිය සතියේ දී සිදුවූ ටිපර් අනතුරේ දී මා විසින් සදහන් කළා ඒ තුන්වන අනතුර ලෙස. මෙන්න හතර වැන්න. අද දින ටිපර් යනු පුද්ගලික ප්‍රවාහන සේවයේ ඇති ලේලන්ඩ් බස් අනතුරු ගොන්නට එකතුවූ අලුත්ම මාරක වාහනයයි. (නදී)
ඔබ උපදින හැම බවයම අප අතරම උපදිවා. සොයුර ඔබට නිවන් සුව...........!(ම)
වැස්සට පාර ලෙස්සන සුළුයි පරිස්සමෙන් නොයන එකයි වරද (දී)
දැන්වත් මේ ටිපර් රියදුරන් විමසිල්ලෙන් රිය දාවනය කලොත් නරකද ඉගිල්ලෙන්නේ නැතුව. අපි ඔක්කොම මිනිස්සු කියල ටිකක් හිතල පාරේ යන්න (නදී)
මේ අනතුරෙන් සදහටම ජීවිතෙන් සමුගත්තේ මගේ හොඳම යාලුවා. මම කියන්නේ මේ වගේ රිය අනතුරු නොවීමට අදාල පුද්ගලයින් දැනුවත් කරන ලෙසයි සොයුර, ඔබට නිවන් සුව.........!!! (නි)
ඔබට උපනුපන් ආත්මයක මෙවන් අකල් මරණයක් නොවේවා.. ඔබට නිවන් සුව අත්වේවා...!!! සහ අනතුරට පත් අයට ඉක්මන් නිරෝගී සුවය ලැබේවා ...සහ සියලු දෙවිපිහිට ලැබේවා...!!!. (දිල්)
මේ හැම අනතුරක් පිටුපසම හොල්මන් කරන්නේ කුමක්ද කියා අපිට පැහැදිලියි. මෙහෙම ගියොත් රටෙන් අඩක්ම මියැදේවි (නි)
පිටුපස ටයර් එකවගෙ කට්ටනොමති විවිද වර්ගයෙ ටයර් හතරක් දාලතියෙන්නෙ නීතිවිරොදියි .පොලිසිය ටිපර් රියදුරන් ගැන මීටවඩා සැලකිලිමත් වියයුතුයි (දී)
කතාකරලා වැඩක් නැහැ මේවා ගැන ඇත්තටම. (නි)