සේවා ගාස්තු වැටුපට එකතු කරන ලෙසත් සේවා ගාස්තු ගෙවිමේ විනිවිදභාවය තහවුරු කරන ලෙසත් ඉල්ලමින් හෝටල් සේවක මධ්‍යස්ථාන සේවක පිරිසක් අද (01) ගාලු පාරේ හෝටල් පාසල් ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.
සේවා ගාස්තු වැටුපට එකතු කරන ලෙසත් සේවා ගාස්තු ගෙවිමේ විනිවිදභාවය තහවුරු කරන ලෙසත් ඉල්ලමින් හෝටල් සේවක මධ්‍යස්ථාන සේවක පිරිසක් අද (01) ගාලු පාරේ හෝටල් පාසල් ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා රට පුරාම උද්ඝෝෂණ... (නි)
නියමයි. (ස)
මේගොල්ලෝ සාමාන්‍ය හෝටල් සේවකයෝ ගැන කතාකරන්නේ නැහැ. ඔවුන්ට ටිප් තියා ඊ පි එෆ් , ඊ ටි එෆ් හෝ පඩියවත් ස්ථිරව ලැබෙන්නේ නැහැ. (නි)
ප්‍රශ්න ප්‍රශ්න ඉවරයක් නැති ප්‍රශ්න! (නි)