මහරගම ප්‍රදේශයේ ළමා නිවසක සහකරුවකු බව කියන පුද්ගලයකු කුඩා දරුන් තිදෙනකු අපයෝජනය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ටීක් බෝල දෙන බව කියා ඔවුන් රවටා මේ ක්‍රියාව කැර ඇතැයි ද පොලීසිය සදහන් කරයි.