(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
හෝමාගම පිටිපන ප්‍රදේශයේ දී ටී 56 ගිනි අවි 12 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය කියයි.
සිව් මහල් ගොඩනැගිල්ලක පහත මාලයේ මෙම ගිනි අවි සගවා තිබූ බව පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ඨ වැඩක්...
ගිය අවුරුද්දෙම සුද්ද කරන්න තිබුණා...
ආයෙත් වැඩ පෙන්නන්න වගේ ලෑස්තිය...
පරණ සෙල්ලම පටන් අරන් වගේ ඡන්දෙට...