යුද හමුදා කඳවුරකින් සොරකම් කළැයි කියන ටී56ක් හා පුහුණු උණ්ඩ කිහිපයක් සමග මින්නේරියේ වාරි මාර්ග සේවකයෙක්, මහරගම ව්‍යාපාරිකයකු හා මින්නේරියේ තවත් පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පුහුණු උණ්ඩද සමග ටී56 රුපියල් ලක්ෂ එක හමාරකට මහරගම ව්‍යාපාරිකයාට විකුණා තිබියදී සොයාගත් බවද පොලිසිය පවසයි.

![DSC00160[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/DSC001601.jpg)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් එකක් හොයලා දෙනවද? (නි)
ගිනි අවියක් සිවිල් සමාජයට ගියාම වටිනාකමට සීමාවක් නැහැ (නි)
බඩු මිල අහස උසට ගිහින්. ජීවත්වෙන්න අමාරුයි. මටම තියාගන්න එකක් හොයලා දෙනවද? (නි)
ටී56 ක් මෙච්චර ගණන් වෙනවද.? (ර)
නලින්...බඩුමිල දරාගන්න බැරි ඔයා කොහොමද ලක්ෂ 1 1/2 හොයාගන්නෙ තුවක්කුවක් ගන්න..? (ත)
අද කාලේ මිනිස්සු සල්ලි හොයාගන්න ඕනෑම දෙයක් කරන්න පෙළඹිලා (නි)